Saturday, January 24, 2026
Homeසියලුම පුවත්කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට සතිඅන්තයේදී ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව, සෙනසුරාද (18) රාත්‍රී 11.00 සිට ඉරිදා (19) උදෑසන 8.00 දක්වා පැය 9ක කාලයක් කොළඹ 09, 10, 11, 12, 13 සහ 14 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

එම මණ්ඩලය පැවසුවේ, නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුමට බාධා සිදුකෙරෙන බවය.

RELATED ARTICLES

Most Popular

Recent Comments