Monday, February 16, 2026
Homeසියලුම පුවත්ගම්පොල සමූපකාරය 7-0ක් ලෙස විපක්‍ෂ දිනයි.. මාලිමාවට එකක්වත් නෑ..

ගම්පොල සමූපකාරය 7-0ක් ලෙස විපක්‍ෂ දිනයි.. මාලිමාවට එකක්වත් නෑ..

ගම්පොළ විවිධ සේවා සමූපකාර සමිතියේ පාලනය විපක්ෂයට හිමි විය.

පැවති නිලවරණයෙන් විපක්ෂයේ අපේක්ෂකයන් සමිතියේ බලය තහවුරු කර ගත්හ.

අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා තරඟ කළ ජාතික ජන බලවේගයේ කිසිවෙකුට හෝ ජය ගැනීමට නොහැකි වූ අතර, ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂකයන් හත් දෙනෙකු මණ්ඩලයට තේරී පත්වීම විශේෂත්වයකි.

තම ජයග්‍රහණයෙන් උද්දාමයට පත් වූ පිරිස නගරයේ රතිඤ්ඤා දල්වමින් ප්‍රීති ඝෝෂා පැවැත්වූහ

RELATED ARTICLES

Most Popular

Recent Comments