2022 මැයි 09 දින දිවයින පුරා සිදු වූ ප්රචණ්ඩ ක්‍රියා මත නිවාස හානිවූ බවට නීතියට විරුද්ධ ලෙස වන්දි ලබාගත් හිටපු අමාත්‍යවරුන්ගෙන් එම මුදල් නැවත අය කිරීම සඳහා නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජනවාරි 28 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය කැඳවා ඇත.
පාරිසරික නීතිවේදිය ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
ගිනි තැබූ නිවාසවලට වන්දි අය කරගත් ආකාරය අභියෝගයට පෙත්සමක්

