Tuesday, February 17, 2026
Homeදේශීයගුරු සංගම් රජයට දින දෙයි – වැඩි කළ පාසල් වේලාව අඩු කරන්න...

ගුරු සංගම් රජයට දින දෙයි – වැඩි කළ පාසල් වේලාව අඩු කරන්න ඉල්ලයි

පාසල් කාලය පැය භාගයකින් දීර්ඝ කිරීමේ තීරණය වෙනස් කිරීමට ලබන 07 වනදා දක්වා රජයට කාලයක් ලබා දෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි.

සන්ධානය පෙන්වා දෙන්නේ එම තීරණය ප්‍රතිසංස්කරණය නොකළහොත් දෙසැම්බර් පළමු සතියේදී දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවය.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මෙය ප්‍රකාශ කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments