Friday, January 23, 2026
Homeදේශීයචමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා අද (01) උදෑසන අල්ලස් කොමිසමට පැමිණ ඇත.

ප්‍රකාශයක් ලබාදීමට ඒ මහතා මෙලෙස කොමිසමට පැමිණි බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments