තායිලන්තයේ සිට මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ආ බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගත් චීවරධාරීන් 23දෙනා මේ මස 26 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අද (12) ඔවුන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.
කටුනායක ගුවන් තොටුපොළේදී සිදුකළ සෝදිසි කිරීමකදී සැකකරුවන් රැගෙන ආ ගමන් මලුවල තිබී විශාල ප්‍රමාණයක මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබුණි.
චීවරධාරීන් 23දෙනා යළි රිමාන්ඩ්

