Thursday, February 12, 2026
Homeසියලුම පුවත්ජනපතිගෙන් ජනතාවට තවත් පොරොන්දු දෙකක්

ජනපතිගෙන් ජනතාවට තවත් පොරොන්දු දෙකක්

මන්නාරමේ සිට රාමේශ්වරම් අතර බෝට්ටු සේවය යළි ආරම්භ කිරීමට ඉන්දියානු රජය සමග සාකච්ඡා කරමින් පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු මේ බව පැවසුවේ, අද (අප්‍රේල් 17) මන්නාරම ප්‍රදේශයේ පැවති මහජන රැළිය අමතමින් ය.

එමෙන් ම, දැනට ඉදි කරමින් තිබෙන මන්නාරම සහ පුත්තලම මාර්ගයට විකල්ප යෝජනාවන් සහිතව නව ආකාරයෙන් ඉදි කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments