Wednesday, March 4, 2026
Homeදේශීයජපානයේ විශේෂඥ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට

ජපානයේ විශේෂඥ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට

ආපදා සහන සඳහා ජපානයෙන් විශේෂඥ කණ්ඩායමක් අද (30) දිවයිනට පැමිණෙයි. ඔවුන්ගේ අරමුණ ආපදාවට පත් ජනතාවට වෛද්‍ය සහන ලබා දීමයි.

කණ්ඩායම මුලින් තත්ත්වය පරීක්ෂා කර පසුව නිලධාරීන් සමඟ සාකච්ඡා කරයි. ජනතාවට අවශ්‍ය ස්ථානවලට වෛද්‍ය සහන ලබා දීමට තීරණ ගනී.

ඉන්දියාවෙන්ද වෛද්‍ය කණ්ඩායම් සහ වෛද්‍ය ආධාර රැගත් යානයක් අද පැමිණෙනු ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments