Sunday, December 21, 2025
Homeසියලුම පුවත්ජයවර්ධනපුර සරසවියේ ආචාර්යවරුන්ගේ සංගමයෙන් රජයට රතු එළියක්

ජයවර්ධනපුර සරසවියේ ආචාර්යවරුන්ගේ සංගමයෙන් රජයට රතු එළියක්

මෙවර අයවැය යෝජනා මගින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට කිසිදු ප්‍රතිලාභයක් හිමි නොමැති බැවින් අයවැය සම්මත වීමට පෙර ඊට සංශෝධන එක් කළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය පවසනවා.

එහි සාමාජික මහාචාර්ය අනුර කුමාර උතුමන්ගේ මේ බව කියා සිටියේ, කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින්.

RELATED ARTICLES

Most Popular

Recent Comments