Tuesday, February 17, 2026
Homeදේශීයජාතික ලාදුරු සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ලාදුරු සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

ලාදුරු රෝගය මෙරටින් තුරන් කිරීමේ ගමනේ වැදගත් සංධිස්ථානයක් ලෙස ජාතික ලාදුරු සමුළුව අද (06) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹිණි.

මෙහිදී ඉදිරි වසර 10 තුළ ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය තුරන් කිරීම සඳහා වන මාර්ග සිතියම එළිදැක්වීමද සිදු විය.

සෞඛ්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ සසකාවා පදනමගේ සහයෝගීතාවයෙන් සංවිධානය කළ මෙම සමුළුව අද (06) සහ හෙට (07) දිනයන්හි කොළඹදී පැවැත්වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments