ඉරානය සමඟ එකඟතාවකට පැමිණීමට අවස්ථාවක් ලබාදීම සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් දියත් කළ “Project Freedom” මෙහෙයුම තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකානු ජනාධිපති Donald Trump තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේවෙතත්, ඉරාන වරායන් වෙත පනවා ඇති සීමාකිරීම් දිගටම ක්‍රියාත්මක වන බවද ඔහු අවධාරණය කර තිබේ.
එමෙන්ම, සාකච්ඡාවල ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් කෙටි කාලයකට මෙම මෙහෙයුම නවතා දැමීමට තීරණය කළ බවද වාර්තා වේ.
ට්‍රම්ප්ගේ Project Freedom මෙහෙයුම තාවකාලිකව නවතී

