අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ‘ග්‍රීන් කාඩ්’ වැඩසටහන අත්හිටුවා තිබේ.
බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ වෙඩිතැබීමක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර, එම සිදුවීමෙන් සිසුන් දෙදෙනෙකු මියගොස් නව දෙනෙකු තුවාල ලබා ඇත.
‘ග්‍රීන් කාඩ්’ වැඩසටහන මඟින් වසරකට පුද්ගලයින් 50,000කට අමෙරිකාවට ඇතුළු වීමට අවස්ථාව ලැබෙන අතර, මේ වසරේ එ සඳහා මිලියන 20කට ආසන්න අයදුම්පත් ලැබී තිබේ.
ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ වැඩසටහන අත්හිටුවයි

