Wednesday, January 7, 2026
Homeදේශපාලනඩලස්ට සහය දෙන්න TNA ඒකමතිකව තීරණය කරයි

ඩලස්ට සහය දෙන්න TNA ඒකමතිකව තීරණය කරයි

ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතා වෙත හෙට (20) පැවැත්වෙන ඡන්දයේදී සහාය ලබාදීමට තීරණය කළ බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා ඒ බව පැවසීය.

මෙම සාකච්ජාව අද සවස 6ට පක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ කොළඹ නිවසෙහි පැවැත්විණ.

මේ අතර මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානය ද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයද ඩලස් අලහප්පෙරුමට සහය දැක්වීමට තීරණය කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments