Thursday, February 12, 2026
Homeසියලුම පුවත්ඩුබායි හැංගිලා හිටපු පාතාලයන් තුන්දෙනෙක් අද උදේ කුදලගෙන එයි!

ඩුබායි හැංගිලා හිටපු පාතාලයන් තුන්දෙනෙක් අද උදේ කුදලගෙන එයි!

ඩුබායි රටේ හැංගිලා හිටපු පාතාලයන් තුන්දෙනෙක් අද උදේ කුදලගෙන එයි!
ඩුබායි හි සැඟව සිට අත්අඩංගුවට පත් වූ සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස සැ⁣ලකෙන රන්මුණි මහේෂ් හේමන්ත සිල්වා, ප්‍රදීප් සදරුවන් සහ නාඩ කන්දගේ උපාලි යන සැකකරුවන් අද (07) දිවයිනට රැගෙන ඒමට පියවර ගෙන ඇති බව පොලිසිය පවසයි

RELATED ARTICLES

Most Popular

Recent Comments