Thursday, November 13, 2025
Homeදේශීයතලාවේ බිහිසුණු බස් අනතුරක්

තලාවේ බිහිසුණු බස් අනතුරක්

තලාව ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් පෙරළී අනතුරක් සිදුවී ඇත. අනතුරින් උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන් ඇතුළු අයට තුවාල සිදුවූ අතර, ඔවුන් තලාව හා තඹුත්තේගම රෝහල් වෙත ඇතුළත් කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments