Saturday, February 14, 2026
Homeව්‍යාපාරිකතෙල් මිල අදත් ඉහල යයි

තෙල් මිල අදත් ඉහල යයි

ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල අද (02) තව දුරටත් ඉහල ගිය අතර බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 89 කට ආසන්න අගයක් ලෙස සටහන්ව තිබුනා.

අගෝස්තු මස අග භාගයේ සිට මේ දක්වා බොරතෙල් බැරලයක මිල අඛණ්ඩ ලෙස ඉහල යාමක් පෙන්නුම් කල අතර, අගෝස්තු මාසය තුලදී පමණක් ඔපෙක් සංවිධානය විසින් බොරතෙල් නිෂ්පාදනය බැරල් 40,000 කින් පමණ ඉහල දමා ඇති බව බ්ලූම් බර්ග් වෙබ් අඩවිය වාර්තා කර තිබුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments