Thursday, January 15, 2026
Homeදේශීයතෙල් සංස්ථාවේ ගින්නක්

තෙල් සංස්ථාවේ ගින්නක්

තෙල් සංස්ථා ප්‍රධාන කාර්යාලයේ හය වන මහලේ ගින්නක් හටගෙන ඇත.

සංස්ථාවේ ගිනි නිවන ඒකකය එම ගින්න පාලනය කිරීමට කරමින් සිටියි.

ගින්නට හේතුව පරිගණක පද්ධතියේ විදුලි කාන්දුවක් විය හැකි බව සැක කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments