Tuesday, March 10, 2026
Homeweather‘දිට්වා’ නිසා මියගිය 525 දෙනාගේ මරණ සහතික නිකුත් කරයි.

‘දිට්වා’ නිසා මියගිය 525 දෙනාගේ මරණ සහතික නිකුත් කරයි.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් මියගිය පුද්ගලයන් 525 දෙනෙකුට මරණ සහතික නිකුත් කර ඇති බව පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පවසයි.
තවමත් හඳුනාගත නොහැකි මළසිරුරු කිහිපයක් පවතින බවද ඔහු අද (21) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments