Friday, December 19, 2025
Homeදේශීයදිට්වා සුළි කුණාටුවෙන් ව්‍යාපාර 29,000කට අධික හානි

දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යාපාර 29,000කට අධික හානි


‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් මෙරට ව්‍යාපාරික ස්ථාන හා නිෂ්පාදන කර්මාන්ත ශාලා 29,649කට හානි සිදුව ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

හානිගත ව්‍යාපාර අතරින් කර්මාන්ත හා අපනයනකරුවන් 9,628ක් සඳහා කඩිනම් ණය පහසුකම් ලබාදීමට තීරණය කර ඇති අතර, රු. ලක්ෂ 2 දක්වා ණය සහ 3% පොලී අනුපාතය යටතේ ණය යෝජනා ක්‍රියාත්මක වේ.

පුත්තලම, ගම්පහ, කොළඹ, මහනුවර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ව්‍යාපාරවලට වැඩිම හානි සිදුව ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments