Thursday, October 23, 2025
Homeදේශීයදින කිහිපයකට පසු යළිත් කොළඹ - නුවර දුම්රිය සේවාව පනගැසෙයි

දින කිහිපයකට පසු යළිත් කොළඹ – නුවර දුම්රිය සේවාව පනගැසෙයි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නතර වූ උඩරට දුම්රිය මාර්ගයේ ගමන්වාර කිහිපයක් හෙට (23) සිට යළි ධාවනයට එක්කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසා ඇත.

යළි ධාවනයට එක්කරන ගමන්වාර:

පෙ.ව. 4.30 – මහනුවර සිට කොළඹ කොටුවපෙ.ව. 5.00 – මහනුවර සිට කොළඹ කොටුව

පෙ.ව. 6.15 – මහනුවර සිට කොළඹ කොටුවපෙ.ව. 5.55 – කොළඹ කොටුව සිට බදුල්ලඅමතරව,

පෙ.ව. 11.15 සහ දහවල් 12.35ට මහනුවර සිට බදුල්ල

බලා දුම්රිය 2ක්ද ධාවනයට එක්කර ඇත.

එසේත් නැතිනම්, පෙ.ව. 7.00ට කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වන දුම්රිය හෙට (23) ධාවනය නොවෙන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments