Monday, September 23, 2024
Homeදේශීයදුම්රිය සම්බන්ධ තොරතුරු දැනගැනීම සඳහා හදිසි ඇමතුම් අංකයක්

දුම්රිය සම්බන්ධ තොරතුරු දැනගැනීම සඳහා හදිසි ඇමතුම් අංකයක්

දුම්රිය සම්බන්ධ තොරතුරු දැනගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා.

එම හදිසි ඇමතුම් අංකය වන්නේ 1971යි.

එම අංකය ඇමතීමෙන් හදිසි අවස්ථාවකදී මගීන්ට පැමිණිලි ඉදිරිපත් කිරීම හා දුම්රිය සම්බන්ධ අනෙකුත් තොරතුරු ලබාගැනීම සිදුකළ හැකියි.

දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම අංකය ඇමතීම මගින් දුම්රිය ධාවනය වන වේලාවන්, ආසන වෙන්කිරීම, ගාස්තු පිළිබඳව තොරතුරු, මගීන් වෙත ලබාගත හැකි බවයි.

ඒ අනුව එම හදිසි ඇමතුම් අංකය එළඹෙන 14 වනදා උදෑසන 7 සිට පැය 24 පුරාම ක්‍රියාත්මක බවද දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments