Tuesday, February 17, 2026
Homeදේශීයදෙහිඅත්තකණ්ඩිය සමූපකාරයෙ බලය සමගි ජන බලවේගයට …

දෙහිඅත්තකණ්ඩිය සමූපකාරයෙ බලය සමගි ජන බලවේගයට …

දෙහිඅත්තකණ්ඩිය විවිධ සේවා සමූපාකාර ප්‍රාදේශිකය සදහා පැවති නිලවරණයෙන් විපක්ෂ කණ්ඩායම් සමත්ව ඇත.

නිලවරණයෙව් විපක්ෂය ඡන්ද 47ක් ගනිද්දී ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම ලබා ගත්තේ ඡන්ද 31කි.

විපක්ෂ කණ්ඩායම් අතරින් සමගි ජන බලවේගයට හිමි වූ ඡන්ද ගණන 40කි.

RELATED ARTICLES

Most Popular

Recent Comments