Sunday, September 22, 2024
Homeදේශපාලනදේශපාලන පක්ෂයක් පිහිටුවීමට ගෝල්ෆේස් අරගලකරුවන්ගේ සම්බන්ධයක් නෑ - ළහිරු වීරසේකර

දේශපාලන පක්ෂයක් පිහිටුවීමට ගෝල්ෆේස් අරගලකරුවන්ගේ සම්බන්ධයක් නෑ – ළහිරු වීරසේකර

අරගලය නියෝජනය කරන කණ්ඩායමක් යැයි කියාගන්නා පිරිසක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ගාලුමුවදොර අරගලයේ කිසිඳු සම්බන්ධයක් නොමැති බව අරගලය නියෝජනය කරන ළහිරු වීරසේකර පවසනවා.

ඒ සම්බන්ධයෙන් ගාලුමුවදොර අරගලකරුවන් දැනුවත්වී නොමැති බවත්, මෙය වෙනත් පාර්ශවයක් විසින් සිදුකර ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

“අරගලේ පුරවැසියෝ” නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම සඳහා යම් පිරිසක් මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණ සාක්ච්ඡා පැවැත්වූ බව අද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුනා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments