Site icon Elakirinews

‘අරගලයේ ජනතා පුස්තකාලය’ අරගල භූමියෙන් ඉවත් වේ

අරගලයේ ජනතා පුස්තකාලය

ගාලුමුවදොර අරගල භූමියෙන් පුස්තකාලය හා පාසල ඉවත්කර ගැනීමට එහි සංවිධානකයින් කටයුතු කර තිබෙනවා.

අද (05) සවස 5.00 ට පෙර උද්ඝෝෂණ භූමියේ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කර ගන්නා ලෙස පොලීසිය දැනුම්දුන් අතර ඒ අනුවයි ඔවුන් මෙය ඉවත් කරගෙන තිබෙන්නේ.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ගෝඨාගෝගම ජනතා පුස්තකාල කණ්ඩායම සඳහන් කරන්නේ, ‘ගෝඨාගෝගම’ ජනතා පුස්තකාලය ‘අරගලයේ ජනතා පුස්තකාලය’ ලෙස නම් කරන බවයි.

Exit mobile version