Sunday, January 25, 2026
Homeදේශපාලනගැබිණි මව්වරුන්ට ලබා දීමට ත්‍රිපෝෂ නැහැ – සෞඛ්‍ය අංශ

ගැබිණි මව්වරුන්ට ලබා දීමට ත්‍රිපෝෂ නැහැ – සෞඛ්‍ය අංශ

ගැබිණි මව්වරුන්ට ලබා දීමට ත්‍රිපෝෂ නොමැති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සොයිසා මහත්මිය සඳහන් කළේ, පසුගිය නොවැම්බර් මාසයේ සිට ත්‍රිපෝෂ හිඟයක් පැවති බවයි.

බඩ ඉරිඟු අස්වැන්න නොමැතිවීම ත්‍රිපෝෂ නිෂ්පාදනය අඩාලවීමට හේතුවයි.

ගැබිණි මව්වරුන්ට ත්‍රිපෝෂ ලබාදීම සඳහා විදෙස් සංවිධානවලින් ආධාර ඉල්ලා ඇතැයි විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සොයිසා මහත්මිය ප්‍රකාශ කළා ය

RELATED ARTICLES

Most Popular

Recent Comments