Friday, January 23, 2026
Homeදේශපාලන"පාර්ලිමේන්තුව කතා සාප්පුවක් විතරයි", සමගි ජන බලවේගය පාර්ලිමේන්තුව වර්ජනය කරයි

“පාර්ලිමේන්තුව කතා සාප්පුවක් විතරයි”, සමගි ජන බලවේගය පාර්ලිමේන්තුව වර්ජනය කරයි

මෙම සතියේ පාර්ලිමේන්තු සැසිවාරය වර්ජනය කිරීඹට සමගි ජන බලවේගයත්, ජනතා විමුක්ති පෙරමුණත් තීන්දු කර තිබේ.

ජනතා ප්‍රශ්න කතා නොකර කාලය සහ ධනය විනාශ කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව පවසමින් සජබය මෙම තීන්දුව ගෙන තිබේ.

ඒ අනුව යමින් ජනතා විමුක්ති පෙරමුණද සභාව වර්ජනය කිරීමට පියවර ගෙන ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments