Wednesday, August 10, 2022
Homeදේශීයඅදත් පැය තුනක විදුලි කප්පාදුවක්

අදත් පැය තුනක විදුලි කප්පාදුවක්

අද (02) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාප සඳහා

දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි
රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 20 යි

එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්,

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments