Monday, February 23, 2026
Homeදේශීයබැසිල් ඉල්ලා අස්වීම බාරදෙයි

බැසිල් ඉල්ලා අස්වීම බාරදෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments