Thursday, April 25, 2024
Homeදේශීයහදිසි බස්රථ වර්ජනයක් ?

හදිසි බස්රථ වර්ජනයක් ?

මාර්ග අංක 190 සහ 170 සියලුම පෞද්ගලික බස් රථ අද ( 24 ) දින ධාවනයෙන් වැළකී වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව පිටකොටුව – මීගොඩ සහ පිටකොටුව – අතුරුගිරිය බස් ධාවනය නොවේ.

පොලීසිය සහ එම බස්රථ රියදුරන් සමග ඇති වූ යම් සිදුවීමක් හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments