මෙම අනතුරු ඇඟවීම හෙට (28) පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මක වන අතර, අනතුරු මට්ටම් දෙකක් යටතේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මෙයට ඇතුළත් වේ.
🔴 අනතුරු ඇඟවීමේ දෙවන මට්ටම (අවධානයෙන් සිටිය යුතු ප්‍රදේශ):
ගාල්ල: නාගොඩ, ඇල්පිටිය, බද්දේගම
මහනුවර: යටිනුවර
කෑගල්ල: කෑගල්ල, මාවනැල්ල, යටියන්තොට, අරණායක, දෙහිඹ්විට, රඹුක්කන
රත්නපුර: කලවාන, ඇහැළියගොඩ, රත්නපුර
🟡 අනතුරු ඇඟවීමේ පළමු මට්ටම (විමසිලිමත් විය යුතු ප්‍රදේශ):
කොළඹ: සීතාවක, පාදුක්ක
ගාල්ල: නෙළුව, යක්කලමුල්ල
කළුතර: ඉංගිරිය, වලල්ලාවිට, හොරණ
මහනුවර: දෙල්තොට, දොළුව, උඩුනුවර, උඩපලාත, පාතදුම්බර, පාතහේවාහැට, ගග ඉහල කෝරළය, පස්බාගෙ කෝරළය, උඩුදුම්බර
කෑගල්ල: රුවන්වැල්ල, වරකාපොල, බුලත්කොහුපිටිය, ගලිගමුව
කුරුණෑගල: රිදීගම, අලව්ව, නාරම්මල, මල්ලවපිටිය
මාතලේ: රත්තොට, යටවත්ත, උකුවෙල, පල්ලෙපොල, ලග්ගල, නාඋල, අඹන්ගඟ කෝරළය
මාතර: වැලිපිටිය
නුවරඑළිය: අඹගමුව, හගුරන්කෙත, වලපනේ
රත්නපුර: ඉඹුල්පෙ, කිරිඇල්ල, කුරුවිට, අයගම, පැල්මඩුල්ල
