Thursday, November 20, 2025
Homeසියලුම පුවත්නැගෙනහිර මුහුදේ භූමිකම්පාවක්! මඩකලපුව පැත්තට සුනාමි එයිද

නැගෙනහිර මුහුදේ භූමිකම්පාවක්! මඩකලපුව පැත්තට සුනාමි එයිද

මඩකලපුව වෙරළට කිලෝමීටර 310ක් ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ අද (11) අලුයම 1.30ට පමණ භූකම්පනයක් වාර්තා වී ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසීය.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසුවේ, එම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 4.65ක ප්‍රබලත්වයක් සටහන් කළ බවත් භූකම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බවත් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය වැඩිදුරටත් සඳහන් කළේය

RELATED ARTICLES

Most Popular

Recent Comments