Friday, February 20, 2026
Homeදේශීයනිශාන්ත මුතුහෙට්ටිගමට ඇප..

නිශාන්ත මුතුහෙට්ටිගමට ඇප..

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට ඇප ලබාදී තිබේ.

ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් හිටපු මන්ත්‍රීවරයාට ඇප නියම කර ඇත.

රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 50,000ක මුදල් ඇපයක් මත ඔහුට ඇප නියමවී තිබේ.

මීළඟ නඩු දිනය පෙබරවාරි 02 වනදාට නියම කර ඇත.

නීතිවිරෝධී ලෙස සුඛෝපභෝගී රථයක් එකලස් කිරීමේ සිද්ධියකට අදාළව හිටපු මන්ත්‍රීවරයාට චෝදනා ගොනුවී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments