Tuesday, February 17, 2026
Homeදේශපාලනනීතිඥ සහ වෛද්‍ය වෘත්තිකයන්ගේ වාහන ලාංඡන ගැන රජයේ තීරණයක් නැහැ

නීතිඥ සහ වෛද්‍ය වෘත්තිකයන්ගේ වාහන ලාංඡන ගැන රජයේ තීරණයක් නැහැ

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අද (21) පාර්ලිමේන්තුවේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දක්වමින්, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ, නීතිඥවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ වාහනවල හඳුනාගැනීමේ ලාංඡන ඉවත් කිරීම සඳහා රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

එමෙන්ම, එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට රජය බලාපොරොත්තු නොවන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments