Tuesday, February 17, 2026
Homeදේශීයප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩුවේ පූර්ව විභාගය නොවැම්බර් 26ට

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩුවේ පූර්ව විභාගය නොවැම්බර් 26ට

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභාගය නොවැම්බර් 26 වෙනිදා ආරම්භ කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ මඩුල්ල නියෝග කළා.

මෙම නඩුව ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලක රත්නබණ්ඩාර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අතර, දෙවැනි විත්තිකාරයා වූ කපිල වික්‍රමනායක මහතාට විභාගයකට පැමිණීමට අදාල අවසරයද ලබාදී තිබෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments