Tuesday, February 17, 2026
Homeදේශීයපාසල් අධ්‍යාපනයෙන් පසු සිසුන්ට ‘1966’ වෘත්තීය අධ්‍යාපන ක්ෂණික ඇමතුම් සේවාව

පාසල් අධ්‍යාපනයෙන් පසු සිසුන්ට ‘1966’ වෘත්තීය අධ්‍යාපන ක්ෂණික ඇමතුම් සේවාව

පාසල් අධ්‍යාපනයෙන් පසු වෘත්තීය අධ්‍යාපනයට යොමු වීමට බලාපොරොත්තු වන සිසුන්ට අවශ්‍ය තොරතුරු පහසුවෙන් ලබාදීම සඳහා ‘1966’ ක්ෂණික ඇමතුම් සේවාව ආරම්භ කර තිබේ.

මෙම සේවාව මඟින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම තොරතුරු ලබාගත හැකි අතර, වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සකස් කරන ලද AI Chat BOT එකක් මගින්ද ඕනෑම ගැටලුවකට විසඳුම් ලබාගත හැක.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට ‘නිපුණතා පියස’ හිදී මෙම සේවාව දියත් කරන ලදී.

RELATED ARTICLES

Most Popular

Recent Comments