Saturday, February 21, 2026
Homeදේශීයපැය 15ක ජල කප්පාදුවක්

පැය 15ක ජල කප්පාදුවක්

පැය 15ක ජල කප්පාදුවක් පිළිබඳ ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබේ.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරන්නේ ඔක්තෝබර් 21 වන සෙනසුරාදා පස්වරු 5 සිට පසුදින (22) පෙරවරු 8 දක්වා පහත ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බවය.

ඒ අනුව ජල සැපයුම අත්හිටුවන්නේ, කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලටය.

අඹතලේ ජල සැපයුම් වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුතුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments