Saturday, January 24, 2026
Homeදේශීයපිළිකා ඖෂධ 31 ක් තවමත් නැහැ...- සෞඛ්‍ය අංශවලින් අනාවරණයක්

පිළිකා ඖෂධ 31 ක් තවමත් නැහැ…- සෞඛ්‍ය අංශවලින් අනාවරණයක්

මෙරට හිඟව පැවති ඖෂධ වර්ග 146ක් ඉන්දියානු ණය ආධාර යටතේ දිවයිනට ආනයනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ , මේ වනවිට රෝහල්වල හිඟව ඇත්තේ ඖෂධ වර්ග 12ක් පමණක් බවයි.

දැනට හිඟව පවතින ඖෂධ වර්ගද ඇණවුම් කර ඇති අතර ඒවා ඉදිරි සති කිහිපය තුළ මෙරටට ලැබෙනු ඇති බව ඔහු විශ්වාසය පළ කළේ ය. 

වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ, පිළිකා නාශක ඖෂධ වර්ග 31 ක් හිඟව පවතින බවයි

RELATED ARTICLES

Most Popular

Recent Comments