Wednesday, January 28, 2026
Homeදේශීයපුංචි ඡන්දයේ නිරීක්ෂණ කටයුතු 17 වැනිදා සිට

පුංචි ඡන්දයේ නිරීක්ෂණ කටයුතු 17 වැනිදා සිට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මැතිවරණ නිරීක්ෂණ කටයුතු මාර්තු 17 වැනි දා සිට ආරම්භ කරන බව පැෆ්රල් සංවිධානය පවසනවා.

දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන් සමග සාකච්ඡා කරමින් ඊට අදාළ මූලික සැලසුම් සකස් කර ඇති බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ.

මේ අතර පැෆ්රල් සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේ පැමිණිලි ඒකකයක් ස්ථාපිත කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments