උත්සව සමය හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් වැදගත් තීරණයක් ගෙන තිබේ.
ප්‍රධාන තීරණය
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අප්‍රේල් 18 දක්වා
➡️ පෙට්‍රල් වාහන සඳහා ‘QR’ ක්‍රමය භාවිතා නොකෙරේ
එත් එක්කම ක්‍රියාත්මක දේවල්
“ඔත්තේ – ඉරට්ටේ” (Odd-Even) ක්‍රමය තවමත් බලපැවැත්වේ
ඩීසල් වාහන සඳහා QR ක්‍රමය යථාවත් ක්‍රියාත්මක වේ
ඉන්ධන සැපයුම ගැන
අප්‍රේල් මාසයේ තෙල් නැව් 12ක් පැමිණීමට නියමිතයි
ජූනි අවසානය දක්වා පෙට්‍රල් හිඟයක් නැතිව සැපයිය හැකි බව කියයි
මැයි අවසානය දක්වා ඩීසල් සැපයුමද ස්ථාවරයි
විදුලිය ගැන
අප්‍රේල් 13 දින Furnace Oil නෞකාවක් පැමිණෙන නිසා
➡️ විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බව පෙන්වා දී ඇත
පෙට්‍රල් වාහනවලට QR ක්‍රමය තාවකාලිකව නවත්වයි

