Monday, March 23, 2026
Homeදේශීයපොලිස් නිලධාරියෙක් DIG කාර්යාලය ඉදිරිපිට සියදිවි හානි කරගනියි !

පොලිස් නිලධාරියෙක් DIG කාර්යාලය ඉදිරිපිට සියදිවි හානි කරගනියි !

තංගල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිටදී පොලිස් සැරයන්වරයෙක් සියදිවි නසාගෙන තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, ඔහු සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩිතබා ගෙන ඇති බවය.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයෙකි.

ඔහු වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

RELATED ARTICLES

Most Popular

Recent Comments