Wednesday, February 11, 2026
Homeදේශීයපොලී අනුපාත තව දුරටත් අඩු කෙරේ… නව පොලී අනුපාත මෙන්න

පොලී අනුපාත තව දුරටත් අඩු කෙරේ… නව පොලී අනුපාත මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකු මුල්‍ය මණ්ඩලය විසින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 10% දක්වාත් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 11% දක්වා අඩු කිරීමට තීරණය කර ඇත.

මහ බැංකුව හා වාණිජ බැංකු අතර කෙරෙන ප්‍රති මිල දී ගැනුම් ගනුදෙනුවලදී අදාළ වන දෛනික පොලී අනුපාතිකය නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකයයි.

මහ බැංකුව හා වාණිජ බැංකු අතර කෙරෙන ප්‍රති විකිණුම් ගනුදෙනුවලදි අදාළ වන දෛනික පොලී අනුපාතිකය නිත්‍ය ණය පහසුකම් අනුපාතිකයි

RELATED ARTICLES

Most Popular

Recent Comments