Sunday, January 25, 2026
Homeදේශීයමතභේදාත්මක එන්නත් සිද්ධියට ඉන්දීය සමාගමෙන් ලිපියක්

මතභේදාත්මක එන්නත් සිද්ධියට ඉන්දීය සමාගමෙන් ලිපියක්

මතභේදයට තුඩුදුන් එන්නත් ජාත්‍යන්තර මට්ටමේ රසායනාගාරයකින් පරීක්ෂා කරන ලෙස ඉන්දීය “මාන් ෆාමසියුටිකල්ස්” සමාගම මෙරට සෞඛ්‍ය බලධාරීන්ට ලිඛිතව දැනුම් දී ඇත.

එම පරීක්ෂණ සඳහා වන සියලු වියදම් දැරීමටද සමාගම සූදානම් බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය.

මෙම සමාගමෙන් ආනයනය කළ ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ ඇතුළු එන්නත් වර්ග 10ක් මෙරට භාවිතයට තාවකාලිකව අත්හිටුවා ඇති බව ද සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments