Friday, January 16, 2026
Homeදේශීයමත්ද්‍රව්‍ය කිලෝ 100ක් අඩංගු පාර්සල් 2ක් බේරුවල මුහුදෙන් හමුවෙයි

මත්ද්‍රව්‍ය කිලෝ 100ක් අඩංගු පාර්සල් 2ක් බේරුවල මුහුදෙන් හමුවෙයි

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගල මහතාට ලැබූ තොරතුරක් අනුව, බෙන්තොට වෙරළට සමීප මුහුදේ පාවෙමින් තිබූ මත්ද්‍රව්‍ය බවට සැකකරන මලු දෙකක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.

මෙම පාර්සල් දෙකේ බර කිලෝග්‍රෑම් 100ක් පමණ වන බව වාර්තා වෙයි.

නාවික හමුදාව පාර්සල් දෙක බේරුවල ධීවර වරායට රැගෙනවිත් ඇති අතර, මේ වනවිට වැඩිදුර පරීක්ෂණ ක්‍රියාමාර්ග ආරම්භ කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments