මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම – පාලටුව අන්තර් හුවමාරුවේදී අධිවේගී මාර්ග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීමේදී සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 6කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

