Monday, November 17, 2025
Homeදේශීයමන්ත‍්‍රීවරුන් 225ටම බදු රහිත වාහන ගේන්න භාණ්ඩාගාර අනුමැතිය ඉල්ලයි

මන්ත‍්‍රීවරුන් 225ටම බදු රහිත වාහන ගේන්න භාණ්ඩාගාර අනුමැතිය ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාට තීරුබදු රහිත වාහන ගෙන ඒමට මුදල් අමාත්‍යංශයෙන් අවසර ඉල්ලා තිබේ.

මුදල් අමාත්‍යාංශ උසස් නිළධාරියෙකු සඳහන් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන ගෙන්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලා ඇති බවයි.

එළැඹෙන වසරේ බොහෝවිට මැතිවරණ වසරක් වීමට හැකි බවත් එනිසා ගම්බිම්වලට යෑම සඳහා සුදුසු වාහනයක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝදෙනකු ආණ්ඩුවේ ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments