Thursday, January 15, 2026
Homeඅපරාධමරදන්කේනිදී කේරල ගංජා කිලෝ 14ක් STF භාරයට.

මරදන්කේනිදී කේරල ගංජා කිලෝ 14ක් STF භාරයට.

මරදන්කේනි ප්‍රදේශයේදී පොහොර කවරවල බහාලන ලද කේරල ගංජා කිලෝග්‍රෑම් 14.1ක් අඩංගු පාර්සල් 09ක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
යුධ හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරක් අනුව නෙල්ලිඅඩි පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇති අතර, වැඩිදුර විමර්ශන සඳහා ගංජා තොගය මරදන්කේනි පොලිස් ස්ථානයට භාර දී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments