Friday, January 16, 2026
Homeදේශීයමාදම්පිටියේ දී අයිස් සමග තරුණයෙකු අත්අඩංගුවට

මාදම්පිටියේ දී අයිස් සමග තරුණයෙකු අත්අඩංගුවට

මාදම්පිටිය, මිහිජය සෙවණ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 කට අධික ප්‍රමාණයක් සමඟ 28 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මාදම්පිටිය පොලිසියට ලද තොරතුරකට අනුව සිදුකළ විශේෂ වැටලීමකදී, සැකකරු සතුව තිබී ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 යි මිලිග්‍රෑම් 310 වන තොගයක් බව පොලිසිය ප්‍රකාශ කළා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන අඛණ්ඩව සිදු කරමින් සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments