ලිට්රෝ ගෑස් සමාගම මැයි මාසයට අදාළව ගෑස් මිල සංශෝධනයක් සිදු නොකිරීමට තීරණය කර තිබේ.
ජාත්‍යන්තර වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල අභියෝග මධ්‍යයේ වුවද, පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව සමාගම සඳහන් කළේය.
ඒ අනුව දැනට පවතින මිල ගණන් මැයි මාසය තුළද වලංගු වේ.
කොළඹ දිස්ත්‍රික්කයට අදාළ මිල ගණන් පහත පරිදි වේ.
• කිලෝග්‍රෑම් 12.5 – රු. 4,765
• කිලෝග්‍රෑම් 5 – රු. 1,910
• කිලෝග්‍රෑම් 2.3 – රු.
මැයි මාසයට ලිට්රෝ ගෑස් මිලේ වෙනසක් නැහැ

