Wednesday, February 18, 2026
Homeවිදේශීයමෙක්සිකෝ නගරාධිපතිවරයෙක් වෙඩි තුවාලයෙන් මරුට

මෙක්සිකෝ නගරාධිපතිවරයෙක් වෙඩි තුවාලයෙන් මරුට

මෙක්සිකෝවේ උරුආපන් නගරයේ නගරාධිපති කාලෝස් මැන්සෝ, “මළවුන්ගේ දිනය” සැමරුමට සහභාගිවී සිටියදී සිදු වූ සාහසික වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් ඇත.

ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, ඔහු වෙඩි ප්‍රහාරයට ලක් වූ අවස්ථාවේදී වත්මන් ජනාධිපතිනී ක්ලෝඩියා ෂයින්බවුම් මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව ප්‍රමාණවත් පියවර නොගන්නා බවට දැඩි විවේචන නිකුත් කරමින් සිටිය බවයි.

මැන්සෝ, ඉදිරි ජනාධිපතිවරණය සඳහා ෂයින්බවුම්ගේ ප්‍රධාන ප්‍රතිවාදියෙකු ලෙස සැලකී තිබූ බවත්, ඔහුගේ මරණයෙන් පසුව කෝපයට පත් ජනතාව නගරයේ රජයේ ගොඩනැගිල්ලකට කඩාවැදී හානි සිදු කර ඇති බවත් වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments