Friday, February 13, 2026
Homeසියලුම පුවත්මේ හදන්නේ සජිත්වත් විනාශ කරලා.. සජබෙත් විනාශ කරන්න! ඇයි අපේ අය මෙහෙම...

මේ හදන්නේ සජිත්වත් විනාශ කරලා.. සජබෙත් විනාශ කරන්න! ඇයි අපේ අය මෙහෙම තුට්ටු දෙකට වැටෙන්නේ?

මේ හදන්නේ සජිත්වත් විනාශ කරලා.. සජබෙත් විනාශ කරන්න! ඇයි අපේ අය මෙහෙම තුට්ටු දෙකට වැටෙන්නේ?

හොරු එක්ක කිසිසේත්ම එකතු විය නොහැකි බව හිටපු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සදහන් කළාය.

ඒ තරමට සජබය තුට්ටු දෙකට වැටිය යුතු නැති බවද ඇය පෙන්වා දුන්නාය.

පාක්ෂිකයන් සජිත් ප්‍රේමදාස මහතාට ආදරය කරන බවත්, පළාත් පාලන ඡන්දයේදී එජාපය සමග එකතු වුවහොත් සජිත් ප්‍රේමදාස මහතා විනාශ වී යනු ඇති බවද ඇය සදහන් කළාය.

RELATED ARTICLES

Most Popular

Recent Comments